ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?

ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය. මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වී කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුගිය 16 වැනි දා යළි නිවසට පැමිණි මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ නිවසේ තවත් පිරිසකට ද කොරෝන ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් ද රෝහල්ගත … Continue reading ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?