කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි

කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කො‍විඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (12) උදෑසන 5.00 ට යාවත්කාලීන කළ දත්ත අනුව පැහැදිලි වෙයි. මේ වනවිට රෝහල් ‍12ක කොරෝනා ආසාදිතයන් 1581ක් ඉඩ පහසුකම් වෙන්කර තිිබේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 1328 කි මේ … Continue reading කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි